Uncategories
මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්ම
මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්ම
මොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා. මේ තාක්ෂණයේ නියමුවා තමයි අපේ අසල්වැසි ඉන්දියාවේ Pranav Mistry. පොඩි පොඩි දේවල් කරලා හොයාගෙන තියෙන තාක්ෂණය බලන්න. මේ උපකරණය තව දුරටත් වැඩි දියුණු කිරීම මේ දවස් වල කරගෙන යනවලු. මේ Video එක බැලුවම තේරෙයි මේක කොයි තරම් දියුණු තාක්ෂණයක්ද කියලා.
කොහොමද වැඩේ.
Share this